මේ මගේ මූහුණු පොත,
හැමතිස්සෙ දොස් අසන... 😁
මට කිවිසුමක් ගියත්,
දහස් ගණනින් දන්න... 😄
නොකීවයි නොකියනුය,
මේ තමා යථ අරුත... 😒
මං නොදත් මුර පදය,
දනී සැම නිවැසියම... 😂
.
විහිලුවට ගැරහුමට,
ප්රේමයට නුඹ දොඩන... 😉
සංවාද කවුලුවට,
එවන හැම පණිවුඩය... 😄
පුංචි පාතාලයත්,
භාරකාරත්වයත්...😆
ඒ සැනින් දකින බව,
දැන ප්රවේසම් වනුය... 😂
හැමතිස්සෙ දොස් අසන... 😁
මට කිවිසුමක් ගියත්,
දහස් ගණනින් දන්න... 😄
නොකීවයි නොකියනුය,
මේ තමා යථ අරුත... 😒
මං නොදත් මුර පදය,
දනී සැම නිවැසියම... 😂
.
විහිලුවට ගැරහුමට,
ප්රේමයට නුඹ දොඩන... 😉
සංවාද කවුලුවට,
එවන හැම පණිවුඩය... 😄
පුංචි පාතාලයත්,
භාරකාරත්වයත්...😆
ඒ සැනින් දකින බව,
දැන ප්රවේසම් වනුය... 😂
No comments:
Post a Comment
leave your comment here...