
ඔබ හැම දේටම දුක් වෙන්න සැලෙන්න නම් පුරුදු වෙලා ඉන්නෙ, තමන්ට ඒ හැටි අදාල නොවන අනවශ්
ය දේවලුත් තමන්ගෙ කරට අරන් හිතලා පීඩනයට පත් වෙනවා නම්... ඔබට හැමදාම ඔබේ ජීවිතය ගෙවන්න වෙන්නෙ
....... කියන දේ හිත හිතමයි...

සතුට කියන දේ භාහිර කෙනෙක්ගෙ අවසරයෙන් ඔබට ලැබෙන දෙයක් නොවේ.

ඔබ අනික් අය කියන දේවල් හිත හිත ඉන්නෙ නැතුව...


තම වටිනාකම හඳුනගෙන,


එදිනෙදා ජීවිතේදි යහපත් විශ්වාසනීය දේවල් සහ පුද්ගලයින් තෝරා ගෙන,


තමන්ගෙ සිත්ගන්නා රසවත් ප්
රයෝජනවත් දේවල් කරගෙන...


ජීවත් වෙන්න

ඉන් ඔබට සතුට මෙන්ම සැනසීම ද හිමි වනු ඇත.
