Pages

Sunday, March 1, 2015

...::: සරාග තනුව :::...

කිරණ ... ♥
සිසි අග කිරණ ...හිත උදුරවන ...
ලය සිදුරුවන ... ^_^
.
නොඇදෙන්න ... නොඇදෙන්න...
කිරණක්ව ... නොඇදෙන්න ...
මටම .... උරුම වුණු කිරණ ... අන් සතු වී ... නොඇදෙන්න ... :/
.
.
මයුර ... ♥
රඟ රණ මයුර ...මොහොතක ඇසුර ...
දිවි ගත් පැහැර ... ^_^
.
නොරඟන්න ... නොරඟන්න...
නුඹෙ රැඟුම ... නොරඟන්න ...
මා ... සන්තක වූ රැඟුම ... අන් නෙතු ළඟ ... නොරඟන්න ... :O
.
.
තනුව ... ♥
සරාග තනුව ...දෙනුවන් වැසුව...
දෙකොපුල් තෙමුව ... :*
.
නොවයන්න ... නොවයන්න ...
පෙර තනුව ... නොවයන්න ...
සරා... රස පිරි තනුව ... අන් ඇසුරක ...නොවයන්න ... :(
.
.
දහර ... ♥
හීතල දහර ...තොල් මත වැතිර ...
ගෙල සිඹි දහර ... :*
.
නොගලන්න ... නොගලන්න ...
තෙමා නුඹ ... නොගලන්න ...
මා ... සිප ගැලු තෙත් දහර ... අසම්මතේ ... නොගලන්න ... o.O
.
.