Pages

Tuesday, June 9, 2015

...::: බුදු පහන :::...


කුසට අහරක් නැති දා...
කඳුළු නොඉනූ නෙතට,
ඉකි නොගසාම,
ක්ෂණයකින් නැගුණා...
උණු කඳුලක්,
නැති බැව් දුටු විට ,
තෙල් බිඳක්,
බුදු පහන දල්වන්ට ...