Pages

Sunday, January 18, 2015

...::: සඳ කිඳුර :::...

ඇස් තඩිස්සි කර :O කෙලි උඩැක්කි බල බල.... :v කුලප්පුවෙන් යන කොලු රෑනේ B|
නිස්කලංකයෙන් ගිය එකෙක්ට වත්.......... ^_^ මේ මුසුප්පු හද o.O බැඳුනේ නෑනේ :/
මස් ගණන් ගෙවී නැති නමුත් :O තරප්පුව නගී :v ..........නුඹේ පෙම මගෙ හීනේ ^_^
ලස්සනක් පෙනෙයි මට :/ නුඹේ කොලොප්පම් නැතේ :D හිඟක් මේ කෙලි රෑනේ :v
.
හද සැලෙයි සැලෙයි :) මල් පිපෙයි වැනෙයි.... ^_^ සුව දැනී දැනේ හද මල් උයනේ :)
නද ඇසෙයි ඇසෙයි රැව් නැගෙයි අගෙයි :O...තනි නැතෙයි සිතේ පෙනෙනා මානේ ^_^
හස් නැගෙයි නැගෙයි ^_^ හද බැඳෙයි සැදෙයි දුක් කොයින් ගියාවද... :O දන්නෑනේ O:)
මද හසෙයි රසෙයි නුඹෙ වදෙයි ;) පොරෙයි දැක රැජිණ වුණා ^_^ නුඹෙ රජ දහනේ ^_^
.
හිත අන්ද මන්ද විය :O ....... අවර ගිරෙන් නුඹ :( තොලොන්චි වන්නට ගිය වාරේ o.O
දුක් කන්ඳ :( ලන්ද සිඳලම්ද කෙලෙස.... o.O මට නොකියා ගියොත් නුඹ පිට පාරේ :/
බෝ ඡන්ද ලද්ද :v මගෙ ප්‍රේම දහනේ :D .... රජ වෙන්න හැකිය ගෙන කරකාරේ ^_^
හද බැන්ඳ වින්ඳ ♥ සඳ කිඳුර ♥ නුඹේ කින්නරී 'මමයි' ................. මුළු සංසාරේ :*
.
♥ ලෝචි ♥