මොකද අනික් අය ඔයාට පුලුවන්, හොඳයි, ලස්සනයි කියද්දි... කවදාවත් එයා එහෙම කිව්වෙ නැති නිසා...
.
ඔයාට බෑ, හොඳ නෑ, කැතයි විතරයි එයාගෙ කටින් පිට වුණේ...
.
හැටි බලන්න... පවුලෙ කැතම කෙනා... ඇයි දැන්නෙ නෑ මෙයා විතරක් මෙහෙම වුණේ...
.
කිසි වැඩක් බෑ... , කිසි පිළිවෙලක් නෑ... අර බලන්න අරයා... එයා නම් මාර දක්ෂයි...
.
ඔයා සින්දු කියනවා හරි නෑ... ඇයි නහයෙන් කියන්නෙ...
.
ඔයාට මාසෙන් පාඩම් කරලා කැම්පස් යන්න බෑ... හිතං ඉන්නෙ කැම්පස් යන එක ලේසි වැඩක් කියලද?
.
කලාවට වේදිකාවක් හම්බුණේ මේ බුකියෙන්... මනුස්සකමට නිවහනක් හම්බුණෙත් මේ බුකියෙන්... සත්තු වගේම මනුශෂ්‍ය වේෂයෙන් ආපු දෙවි වරුත්... දිව්‍යමය ස්වරූපයක් ගත්ත තිරිසනුත්... මේ බුකියෙන්ම හම්බුණා...
.
ඒ වේදිකාවේ කෙනෙක් හොඳයි , ලස්සනයි, ඔයාට පුළුවං කිව්වත්... එයා කිව්වෙ විරුද්ධ පැත්තට...
.
සමහර විට... එයා හඳුන්වන පුද්ගලයගෙ විරුද්ධ ලක්ෂණ පිහිටන්න... එයාගෙ දුර්මතයම මට හයියක් වෙන්න ඇති...