නොදැනිම නෙතට මගේ
ගලනා කඳුලෙ අගේ හිටියට දැණුනා වගේ දැනිලා නැහැයි වගේ . සුරතල් බස් දොඩවා හිත මගෙ සවි කරවා උන්නත් කොලු පැටවා යලි හිත රිද්දනවා . උඹ මෙන් නිතර වෙලේ පෙරමුණ නොගෙන මොලේ අන්ධව කෙරුම් කලේ නොමැරී නුඹයි මලේ . |
Friday, January 9, 2015
...::: අන්ධ ප්‍රේමය :::...
...::: මමත්වය :::...
නුඹ - :/
. සොයා දෙනවද ඔබට හැකි ......නම් කෙනෙක් හිටියා මගේ පණ ...මෙන් කදුළු සලනා මන්ම....... වෙනුවෙන් මටත් හැකි නම් ඉන්න ඔබ ....මෙන් . මම - :) . මඩුලු නැත ලොව............. සදා කල් ඇති වදුලු නැත ලොව..... කටු කොරොස් නැති කඩුලු නැත ලොව... කෙනෙක් පැන නැති කඳුලු නැත ලොව............ මමත්වය නැති . |
Subscribe to:
Posts (Atom)