Pages

Tuesday, December 24, 2024

Be it ❤️

 🌲🌲🌲

ඔයාට නත්තල් ගහක් නැත්තං... 

ඔයා නත්තල් ගහක් වෙන්න... 🎄

ඔයාට තෑගි ලැබුණෙ නැත්තං... 

ඔයා තෑග්ගක් වෙන්න... 🎁

නත්තල් කියන්නෙ, 

රතු කොල රන් රිදී පාට සැරසිලි,🎊️🎈

කේක් සුවඳ පිරුණ සාද විතරක් නෙවේ...🍟️🥙

ඔයා කිසිම කෙනෙක්ට වරදක් නොකර ✝️ සැනසීමෙන් හුස්ම ගන්න එකත්...  😊

හරිම සතුටුදායක නත්තලක්... 🎄


~ විලෝචනා ~


MERRY CHRISTMAS 🎄🎁