Pages

Sunday, February 8, 2015

...::: නාරි වත :::...

♥ ♥ ♥ ♥ ♥ ♥ ♥ ♥ ♥ ♥ ♥ ♥ ♥ ♥
.
සාරි හැඳි ....නාරි වත...........ඔමරි පාමින් අගේ :(
පෝරු මස්තක දිළෙන......... කල එළඹුනා වගේ :O
වීරි හඬ ......මීරියට ........ඇසුනු හින්ඳා..... මගේ :/
කාරි නැත බීරි මට...........පෙන්නපන් නුඹෙ රඟේ >:(
.
මලින් ගැවසුණු උයනෙ .........රැජිණ කිම් කල මනා :/
අහේනිය නැති උයනේ......... මගෙන් මොන කාරණා >:(
මල් පිරුණු උයනකට.............. මෙවන් මල් නුවමනා :/
මල් නොපිපි ඒ උයනෙ ...............පූදින්න දෙණු මැනා :(
.
.