Pages

Tuesday, May 7, 2019

සුරඟනක්...


පළඳින්නට කියා...
සොරෙන් ගෙලෙන් උනා,
මා පැළඳ හුන්,
දියමන්තිය...
උඩඟුව පළඳා...
ගරහා බිම දා...
පාගා වනසා...
කොහේදෝ අතරමං කර...
තුරන් ව ගියා...
නිහඬවම ...
සුරඟනක්...