Pages

Saturday, June 27, 2020

සැකය 😁


ඔහු
ඡන්ද කොලේ
ගිනි තිබ්බේ,
ප්රිය ළඳුනේ
මං විතරද 🙄
.
ඇය
සුළැඟිල්ලේ,
දම් නැත්තේ,
හිමි සඳුනේ,
මගෙ විතරද 😂
.
~ ලෝචි ~