Time Of Life
සිතක සිතුවිලි ලොවට පවසනු වස් ...:::විලෝචනා:::...
Pages
Home
Wednesday, January 3, 2018
Coca-Cola
දෙසිය තිහට තිබුණු බෝතලේ එහෙම
තුන්සිය හතලිහට මිල කෙරුවේ කොහොම
සොයනෙමි පරණ ස්ටොක් පීරා මුළු ටවුම
අවිහිංසක අපේ පවසට පවුරු කිම
...::: එහෙනම් මාත් දීගෙක යන්නට හිතුවා :::...
<3
යන යන හැම දෙවොලෙ පඬුරක් ගැට ගැසුවා
හැම බෝ සෙවනකම පැතුමක් මුසු කෙරුවා
හිතටත් ඇති මෙතෙක් තනිකම රජ කෙරුවා
එහෙනම් මාත් දීගෙක යන්නට හිතුවා
😊
.
.
.
කියලා මම board වෙලා හිටිය ගෙදර නංගි කිව්වා... ඔව් එයා මේ මාසෙ බඳිනවා
😂
Newer Posts
Older Posts
Home
Subscribe to:
Posts (Atom)