<3 අප්පච්චී...
😖කරුමයට ඉරණම කියා...
අරුමයක් එහි නැත කියා...
රාහු මුඛයෙහි සඳක් ගිලුනෙන්,
සඳේ සාවිය තනි වුණා...
.
එකහමාරක් වස් පුරා...
මෙලොව නුඹ නැති බැව් දරා...
සසරෙ නුඹ ගත් මගෙහි යන්නට,
සඳේ සාවිට සිත් වුණා...
.
දහසකුත් දෙන සැනසුණා...
ඇයට ආසිරි වෑහුණා...
කිරුලු ලදුවත් සඳ ඇවෑමෙන්,
මහා සෙනගක තනි වුණා...
.
...::: ලෝචි :::...