Time Of Life
සිතක සිතුවිලි ලොවට පවසනු වස් ...:::විලෝචනා:::...
Pages
Home
Sunday, January 7, 2018
...::: තනිව ඉන්න :::...
<3
කොතෙක් දුර අප එක්ව ආවත්,
යන්න වෙන්නේ තනියමයි...
😊
අත මිටේ සරු මොනව තිබුණත්,
ඉතිරි වෙන්නේ හිස් අතයි...
😔
කෙලිදෙලෙන් අප රංචු ගැහුණත්,
ඕන කමකට නැති හැඩයි...
😒
තනිව ඉන්නත් නැතිව ඉන්නත්,
පුරුදු නම් ඇඟටත් ගුණයි...
😊
Newer Posts
Older Posts
Home
Subscribe to:
Posts (Atom)