Pages

Thursday, April 27, 2017

රිප්ලයි


හැම පැනයටම පිළිතුරු නොම දුන්නාට... 
නොකරන් සාප මේ අසරණ සොයුරියට... 
ඕනෑ වුණත් කයියට වැටිලා ඉන්ට... 
අයියෝ දවස මදි රිප්ලයි කරන්නට...