Pages

Monday, May 23, 2016

රික්තයකද මම ඉන්නේ ?

තමන් ආදරේ තමන්ට ආදරේ කෙනෙක් නැති ... 
තමන් ආදරේ කරන කෙනා තමන්ට අවංක නැති ... 
තමන්ට ආදරේ කරන කෙනාට තමන් අවංක නැති ... 
හිසට වහලක් , පය තියන් ඉන්න පොළොවක් නැති ... 
දුක අහන්න දුක තේරෙන කෙනෙක් නැති ... 
රික්තයකද මම ඉන්නේ ?