හංවඩු ගහයි කනවැයි පොඩිවුන් ඉන්න 🦗🐞
කන්නට දෙයක් නැතුවයි කන්නේ ඔන්න 😒
අහුවෙන දෙයක් කා බඩ පුරවා ගන්න ☹️
ආවම දුටිමි අහරින් පිරි මේ උයන 😍🍚🥪
ඉන්නවා මටත් පැටවෙකු කුස පුරවන්ට 😒
මට නොව පාන් බත් ගෙනියන්නේ උන්ට 🙏
දෙන්නම් අභය දානය පොඩි සත්තුන්ට 🙁
දෙනවද හැමදාම බත් මගෙ පොඩි පුතුට 😍
.
~ ලෝචි ~