

.
බිරිඳ- මං හෙට නුවර ගියාම ඔයා කොහොමද තනියම ඉන්නෙ?
සැමි - මාත් නුවර ඇවිත් ඉන්නවා.
බිරිඳ- ඒ මොකද ඔයා ඉන්නෙ? 

සැමි- නුවර හොඳයි. සීතලයිනෙ 

බිරිඳ - එතකොට ඔයා මොනවද ඒ දවස් ටිකේ කන්නෙ? අපි නම් දෙන්නෙ නෑ 

සැමි- පළවෙනි දවසෙ dinemore යනවා. දෙවනි දවසෙ pizza hut යනවා, තුන්වෙනි දවසෙ බලාජි යනවා, 4 වෙනි දවසෙ burger king යනවා... ආය Openrice යනවා. ඔහොම එක එක දවසට එක එක තැන් වලින් කනවා 

.
(

මෙයා මං නුවර යද්දි මං එක්ක එන්නෙ කන්න බලාගෙන මයෙ හිතේ)







"ඔයත් එනවා නම් මං කැමතියි ඉතිං. ඔයා අහල පහළ ඉන්නවනෙ කියලා හිතෙද්දි උවමනාවෙන් ආසාවෙන් වැඩ කරන්න හිතෙනවනෙ" 





.


