💛
ඇමදූ මලුව මද සුළඟින් පිරේයා...
නෙක අත පිපුණු මල් පැහැයෙන් දිලේයා... 🌷
එක හුස්මකින් සල් සුවඳින් බැඳේයා...
වඩනා බවුන් සැන සිත සම වැදේයා... 🧘
.
නිවුන වු තැනකි,
නිවනට ගියනගෙ තැනකී...
පින් පිරි තැනකි,
හිත නිතරම යන තැනකී...
එහි ගිය අයෙක්,
යලි යලි එහි යන අයෙකී...
පින් පිරුණි නම්,
තෙම මෙහි මතු නොයෙනයෙකී... 🙏
.
© විලෝචනා අබේකෝන්
ඇමදූ මලුව මද සුළඟින් පිරේයා...
නෙක අත පිපුණු මල් පැහැයෙන් දිලේයා... 🌷
එක හුස්මකින් සල් සුවඳින් බැඳේයා...
වඩනා බවුන් සැන සිත සම වැදේයා... 🧘
.
නිවුන වු තැනකි,
නිවනට ගියනගෙ තැනකී...
පින් පිරි තැනකි,
හිත නිතරම යන තැනකී...
එහි ගිය අයෙක්,
යලි යලි එහි යන අයෙකී...
පින් පිරුණි නම්,
තෙම මෙහි මතු නොයෙනයෙකී... 🙏
.
© විලෝචනා අබේකෝන්