Pages

Monday, April 29, 2019

මහ නුවර

'<3
සරසවි බිම දමා යන්නට කල පිරුණා....... :(
කඳුරට සුව විඳින පින් යලි උරුම වුණා..... :*
නිජ බිම හන්තාන දසුනට සිත ඇදුනා....... 😍
කපුගල නුඹට බැඳි පෙම චපල ද සිතුනා... :/'


සරසවි බිම දමා යන්නට කල පිරුණා....... 
කඳුරට සුව විඳින පින් යලි උරුම වුණා..... 
නිජ බිම හන්තාන දසුනට සිත ඇදුනා....... 😍
කපුගල නුඹට බැඳි පෙම චපල ද සිතුනා...  — at Kandy,Sri Lanka ''මහ නුවර