හතර වටේ රවුන් ගහන
මහ සයුරට පෙමින් බැඳුන ♥ ඉලන්දාරියෙක් ඉන්නවා දන්න හඳුනනා 8-) තොරතෝන්චි නෑ කියවිලි නෑ තහන්චි නෑ රැවටිලි කොලු ගැටයෙකි හුරුබුහුටියි සිත ඉපිලෙනවා ... :v මහ වැස්සේ ගිණි අවුවේ වැඩ අස්සේ තද බදයේ හිත අස්සේ සිනා මවා තනි වනසනවා ... පොඩි දේටත් මූණ ඇඹුල් :/ යලි සැනෙකින් දිලෙන කොපුල් ^_^ නුඹෙ සිරි සර වස්සානේ මාව තෙමෙනවා ... ආදරෙයිද මට අසමින් ^_^ මං ආදරේ නෑ කියමින් :P අහල පහල යන එවුන්ගෙ ;) වරුණෙ කියනවා ... >:( කව්දැයි කව්දැයි අසමින් :o මට පෙම් බඳිනවු ගනිමින් :/ මේ හනිකට එපා වුණා නේද අසනවා :( හිනාවෙද්දි මට ඔරවා >:( මං රවද්දි කඳුලු සලා :'( මෝඩිට මං ආදෙරයිනෙ කියලා කියනවා ... :* ♥ ♥ ♥ :* |
Tuesday, June 10, 2014
...::: සිරි සර වස්සානේ :::...
Subscribe to:
Posts (Atom)