♥ ♥ ♥ ♥ ♥ ♥ ♥ ♥
පිනි පිනි දිලෙන නෙතු නුඹේ , ^_^ විදා බලන බැල්මෙන්, කීතු කීතු යයි මගේ පපුතුර , :o අකුණක් කෙටුවා සේ ... රූරා යයි මත්තෙන් ගලා රුහිරය , o.O දිලෙයි ඒ රුහිරෙනුත් රත් පැහැ සේයා වැරූ , නෙතු නුඹේ... :) සිප ගත්තෙන්ද ඒ රුහිරය ? :o දෙතොල් පෙති දිලෙන්නේ ඔය හැටි රතට ? :/ මල් පෙති සේ සිනිදුද ? ^_^ පහස වත් නොදනිමි ... o.O සයනයක් නම් ඔය දෙතොල් පෙති, මේ දෙතොලට ... :) නොහැකිවෙද එක් තත්පරකින් කලාවක් හෝ , විඳින්නට පහස, :/ ඔය හැටි දිලෙන නුඹෙ මුදු ගති වැරූ දෙතොලේ... :* |