❤️ මචං, #වතුර #බොන්න #එපා !!! 😲😲😲වතුර බිව්වොත් 🤪😳😱
.
උඹෙ ඇඟේ තියෙන විෂ වතුරෙන් හෝදලා අරිනවා. ඒ කියන්නෙ හොඳට වතුර බිව්වම මූත්රා සහ දාඩිය මගින් ඒ විස අයින් කරනවා... ඒකට හොඳට වතුර ඕනෙ... අනික ඇඟේ උෂ්ණත්වය balance කරන්න දාඩිය ගොඩක් උදව් වෙනවා... දාඩිය දාන්න නම් ඉතිං හොඳට වතුර බොන තරමට තමයි හොඳ... අනේ ඒ නිසා වතුර බොන්න එපා 🤭
.
නිතර දෙවේලේ ඇතිවෙන ඔලුවෙ කැක්කුම් අඩු කරනවා. ඇඟේ විවිධ පද්ධති වල ක්රියාකාරීත්වය හරියට වෙන්න ඕන කරන තරලමය එහෙම නැත්තං ද්රවමය ගතිය අඩු වුණාම, මොලේ වුණත් තාවකාලිකව ඇකිලෙන්න බලනවා... මේ නිසා මොලේ හිස් කබලෙන් අදෙන්න බලනවා... ඕක නිසා වේදනාවක් ඇතිවෙලා ඔලුවෙ කැක්කුමක් එනවා කියලයි කියන්නෙ... ඉතිං ඔය විජලනය වීම නිසා ඇතිවෙන ඔලුවෙ කැක්කුම් වතුර බිව්වොත් නැති වෙනවා... අනික ඇල්කොහොල් ජාති ගත්තම ඇතිවෙන ඔලුවෙ කැක්කුම් වුණත් වතුර වලින් අඩු කරගන්න පුලුවන්...
.
ඇඟේ බර හොඳට නඩත්තු කරගන්න උදව් කරනවා වගේම බර අඩු කරගන්නත් උදව් වෙනවා...
.
අවශ්ය පමණට ඇඟේ වතුර තියෙනවා නම් මාංශ පේෂීන් උලුක්කු, කෙණ්ඩා පෙරලීම් වගේ තත්ත්ව වලට යොමු වෙන්නෙ නෑ...
.
වයිරස්වල ඉඳන් පරපෝෂිත පණුවො වෙනකල් ලොකු විවිධත්වයක් දක්වන රෝග කාරකයන් අනාවරණය කරගන්න උඹෙ ඇඟට තියෙන හැකියාව... එහෙම නැත්තං ප්රතිශක්තිකරණය වැඩි කරනවා...
.
මීට අමතරව පිට කොන්ඳෙ කැක්කුම්, මුඛයේ දුර්ගන්ධයක් සමග පිටවන ප්රාශ්වාස වායුව, දාඩිය දුගඳ වගේ වතුර අඩු කම නිසා ඇතිවන ගැටළු අඩු කරනවා...
.
ඇයි වතුර බොන එක හෘද ක්රියාකාරීත්වයට සෑහෙන හොඳයි. මොකද වතුර ඕනෙ ලේ වල, ප්ලාස්මාවල දුස්ස්රාවීතාව හරියට නඩත්තු කරගන්න...
.
ඇඟට පෝෂණ කොටස් උරා ගන්න එකයි ජීර්ණය කරන එකයි වගේ රසායනික ප්රතික්රියා සියල්ල... පොදුවෙ කිව්වොත් ඇඟේ පරිවෘත්තිය ක්රියා සඳහා අවශ්ය ශක්තිය ලැබෙනවා... අනික මල බද්ධය, බඩ වේලීම් වගේ ඒවා වලක්වනවා.
.
මොලේ ක්රියාකාරීත්වය වැඩි කරලා මොලේට අවශ්ය ශක්තිය සපයනවා... උඹේ චින්තන ශක්තිය වැඩි කරලා focus වෙන්න වගේම Alert එකේ ඉන්නත් වතුරෙන් මොළේට ලැබෙන ශක්තිය නිසා පුළුවන් වෙනවා.
.
වතුර මොළේට අඩු වෙන එක mood එකට ,බුද්ධියට, මතකයට ලොකුවට බලපානවා වගේම වේදනාවන් වලට සංවේදී වෙනවා. වතුර බිව්වොත් ඕවා සෑහෙන්න අඩු වෙනවා...
.
හොඳම scene එක මචං මූණට එළියක් එනවා... 😘 හමේ පැහැය ලස්සන වෙනවා... මොකද අපෙ ඇඟේ වැඩි හරියක් තියෙන්නෙ වතුර... ඉතිං විජලනය වෙන එක හමට නරක විදිහට බලපානවා... සමහර වෙලාවට නෑවත් ඇඟ කහනවා... 🙄 හම මලානික වෙනවා... වේලෙනවා වගේම අර කොරපොතු හැදෙනවා හම ගොරෝසු වෙනවා... වතුර බිව්වොත් මේ ප්රශ්න නෑ...වතුරෙන් හමේ තෙතමනය ඇති කරනවා... 🤗 සුමුදු කරනවා වගේම රැලි වැටීම් නැති කරනවා... කොටින්ම උඹ ලස්ස්සන වෙනවා... 😍
.
#ඉතිං #ප්ලීස් #මචං #වතුර #බොන්න #එපා... #උඹ #ලස්සන #වුණොත් #මට #ඉරිසියයි 😜
.
...::: © විලෝචනා :::...