Pages

Thursday, November 8, 2018

❤️🤗 ඒක වෙනම ආදර කතාවක් 😍🤭🤭🤭

'Blue Mormon'
'Common Mormon'
'Blue Mormon'
'Tailed Jay'

.
මේ අදටත් උදේට නැගිට්ටම ගේ වත්තෙ පොඩි රවුමක් ගහලා බලන්නෙ බේරගෙන නිදහස් කරලා යවන්න පුලුවං Butterfly Caterpillars ලා එකෙක් හරි ඉන්නවද කියලා... හිටියොත්... දැක්කෙ නෑ වගේ යන්න බෑ... පහුවදා යද්දි ඌ ගහේ නොහිටියොත් අනේ ඊයේ පරිස්සම් කරලා හදාගන්න තිබ්බා කියලා හිතන්න පසු තැවෙන්න ආස නැති නිසා... 😕
.
හැබැයි කොහෙවත් පරිසරයක එකෙක් ආසාවට ගෙනත් හදලා... ඌව නුහුරු පරිසරයකට මුදා හරින්නෙ නම් නෑ... මගේ වත්තෙ හිටියොත් විතරක්... අන්න එයාට නම් ඉගිලෙන්න තටු එනකල්... මං පිහිට වෙනවා... 🤗 පොඩි කාලෙ ඉඳන් හදපු හැම butterfly කෙනෙක්ගෙම පින්තූර ගන්න Camera එකක් තිබ්බෙ නෑ අප්පා... 😕 නැත්තං කීයක් නම් හදන්න ඇතිද? ඇත්තටම ඒක වෙනම ආදර කතාවක්... 🤭😍😘
.
...::: © විලෝචනා :::... — feeling awesome.