Pages

Tuesday, May 15, 2018

🌼 යාලුවො අපි හැමෝටම ඉන්නවා...

'🌼 යාලුවො අපි හැමෝටම ඉන්නවා... ඒත් යාලුවා කොයි වගේද කියලා හඳුනගන්න අපිට ගොඩක් අමාරුයි... දවසක ඔයාට ජීවිතේ ජයගන්නත්... ජීවිතෙන් පරදින්නත් ඔයා ආශ්‍රය කරන අය ලොකු බලපෑමක් වෙනවා... ඒත් මුලදි අපිට ඒක තේරුම් ගන්න බෑ... අපි හැමෝටම හොඳ මොළයක් ලැබිලා තියෙනවා දේවල් විමසා තේරුම් ගන්න. අද හොඳම යාලුවා කියලා අපි හිතන අයම අනාගතේදි අපේ සතුරන් වෙන්න පුලුවන්... මුලදිම හරි මිනිසුන් තෝරගෙන ආශ්‍රය කලොත් අපිට වරදින්නෙ නෑ. නොමග යන කෙනෙක් අපිට යහමගට ගන්න පුලුවන් නම්... ඒක යහපත් දෙයක්... හැබැයි නොමග යන අය එක්ක ඒ පාරෙම අපිත් ගියොත්... අපිට වරදින වෙලාව අපිටම හිතා ගන්න බැරිවෙනවා... ඒ නිසා මිනිස්සු ආශ්‍රය කරද්දි සැලකිලිමත් වෙන්න ඕනෙ. තෙරුවන් සරණයි!'
🌼 යාලුවො අපි හැමෝටම ඉන්නවා... ඒත් යාලුවා කොයි වගේද කියලා හඳුනගන්න අපිට ගොඩක් අමාරුයි... දවසක ඔයාට ජීවිතේ ජයගන්නත්... ජීවිතෙන් පරදින්නත් ඔයා ආශ්රය කරන අය ලොකු බලපෑමක් වෙනවා... ඒත් මුලදි අපිට ඒක තේරුම් ගන්න බෑ... අපි හැමෝටම හොඳ මොළයක් ලැබිලා තියෙනවා දේවල් විමසා තේරුම් ගන්න. අද හොඳම යාලුවා කියලා අපි හිතන අයම අනාගතේදි අපේ සතුරන් වෙන්න පුලුවන්... මුලදිම හරි මිනිසුන් තෝරගෙන ආශ්රය කලොත් අපිට වරදින්නෙ නෑ. නොමග යන කෙනෙක් අපිට යහමගට ගන්න පුලුවන් නම්... ඒක යහපත් දෙයක්... හැබැයි නොමග යන අය එක්ක ඒ පාරෙම අපිත් ගියොත්... අපිට වරදින වෙලාව අපිටම හිතා ගන්න බැරිවෙනවා... ඒ නිසා මිනිස්සු ආශ්රය කරද්දි සැලකිලිමත් වෙන්න ඕනෙ. තෙරුවන් සරණයි!