Pages

Sunday, December 2, 2018

...::: ආදරණීය ගැහැණිය :::...

'<3 
ආදරණීය ගැහැණිය කවදත් ආදරණීයයි. යමෙක් කොන්දේසි මත ප්‍රේමය ලෙස බොරුව ගෙන හැර පා අගෞරවයම ඉතිරිකර යන්නේද... එය ඔහුගේ මවගේ ආදරණීය බවේ අඩුවක් නොව... එය ඔහුගේම වගකීම් විරහිත, ස්වයං පාලනයකින් විනයකින් තොර ඔහුගේම චංචල මනසේ ස්වභාවය වන්නේය. තමා විසින්ම තම මව බිහි කල ගෞරවනීය පිරිමියා විනාසකර මවට ද පියාට ද නිග්‍රහයක් පතල කර පසු රජකම ලදත්, මවට හෝ පියාට ඒ පිරිමියා නැති කල චිත්ත ප්‍රීතිය සහ සහනය යලි හිමි නොවනු ඇත. 
.
මවට නිසි ආදරය ගෞරවය සහනය දී ජීවත් වෙන අයෙකු නිරායාසයෙන්ම සිය ජීවිතය තුළ රඳවාගත් '#එකම_ගැහැණිය' ට ලබා දිය යුතු උපරිම ආදරය රැකවරණය, ගෞරවය ලබා දෙනු ඇත. එවන් පිරිමියා... මුළු මහත්...
. 
" #විශ්වයටම #සහනයක් " 😍 වන්නේය 🤭
.
...::: © විලෝචනා :::...'

#විශ්වයටම #සහනයක් " 😍 වන්නේය 🤭
.
...::: © විලෝචනා :::... 

...::: හැකිවෙද ඉන්න මේ කෝලම් ඉවසාන :::...

Vilochana Abeykoon's photo.
Vilochana Abeykoon's photo.
Vilochana Abeykoon's photo.
Vilochana Abeykoon's photo.
😍
මල් වලල්ල ඇගෙ හිස මත දවටාන
කඳු දිය ඇලි සිසාරා පෙම ඔසවාන
යන මල් කුමරියට පෙම් බැඳි බඹරාන
හැකිවෙද ඉන්න මේ කෝලම් ඉවසාන 🤭
.
...::: © විලෝචනා :::...