Pages

Tuesday, March 3, 2015

...::: කුරුස ධාරියා :::...

රත්තරන් මගෙ තුරුලෙමයි උඹ,
........ගෙදර ගිය මොහොතේ පටන් :(
වසා දොරගුලු දමා ආවෙම්,
........බොහෝ කාරිය ඇති හෙයින් :/
මගේ තනියට තවත් පාරක්,
........වයන්නට හරි ආදරෙන් o.O
එන්න තුරුලට පෙම් කරන්නට,
........ගිටාරය හින් සීරුවෙන් ... O.o
.
Miss you so much ♥ Crusader ♥