Time Of Life
සිතක සිතුවිලි ලොවට පවසනු වස් ...:::විලෝචනා:::...
Pages
Home
Monday, July 6, 2015
...::: විකිපීඩියා ප්‍රේමය :::...
දෙගුරුන් අතැර,
ලොවට දොස් නගා,
සටන් වැද,
අභිමානයෙන්,
අත් කරගත් නමුදු ...
සේවා ප්‍රතිපාදකයාගේ,
අණට කීකරු නොවූයෙන්...
විසන්ධි විය,
විකිපීඩියා ප්‍රේමය ...
.
෴ . විලෝචනා . ෴
Newer Posts
Older Posts
Home
Subscribe to:
Posts (Atom)