අඳ වික්ශිප්ත අසරණ සරණ නොමැති
පටු සිතුවිලි රජයන ලෝකේ 😠
වෙද මැසිවිල්ල හඬ හඬ කුමටද
ගිලෙන්නෙ කිසිදින නොමියෙන ශෝකේ 😔
ගනු කඩු කිණිසි හෙලි මුගුරු දවනුය
පෙලනුය වලලනු හිත බිය ශ්ලෝකේ 😕
ගෙන විරිය නැගෙනු බලනු විඳිනු අන්ධකාරෙන් නොපෙලුණු ජවේ ආලෝකේ 😊
.
...::: ලෝචි:::...
පටු සිතුවිලි රජයන ලෝකේ 😠
වෙද මැසිවිල්ල හඬ හඬ කුමටද
ගිලෙන්නෙ කිසිදින නොමියෙන ශෝකේ 😔
ගනු කඩු කිණිසි හෙලි මුගුරු දවනුය
පෙලනුය වලලනු හිත බිය ශ්ලෝකේ 😕
ගෙන විරිය නැගෙනු බලනු විඳිනු අන්ධකාරෙන් නොපෙලුණු ජවේ ආලෝකේ 😊
.
...::: ලෝචි:::...