හුරතලෙන් පෙම් බඳින, ^_^ බෝ සිනා රැල් නගන, =D නුඹේ සිතුවිලි රැගෙන, :/ යලි මගෙන් සමු ගන්න........ :( දින සති ගණන් මිසක, -_- වසර ගණනක් නොදැක, :( හද වින්ද සිහිනයක, :) කිසිත් නැත දුක මිසක ........ o.O හිත පුරා ඇති තරම, ^_^ මදි නැතැයි පිදුව පෙම, ;) කඳුලකට හැරුණාම, :'( අමුත්තක් නෑ කිසිම........ o.O අරුත් සුන් අවසනට, :( අසිහියෙන් බැඳුනාට, :o නොදැනුනා නොවේ මට, :/ නුඹ සින්න නොවේ මට........ :( හෙටත් පෙර සිනාබර, :v ලකුණු මට ඉතිරි කර, ^_^ වේදිකාවේ වැතිර, o.O ගිටාරය තුරුල් කර ........ -_- වයා පෙර වැයු තනුව, :/ පෙර පහන් කළ රැයව, :( මීදුම් දුමාරයව, :* මත් මලක් වී ඉනුව........ ♥ |
Saturday, June 21, 2014
...::: මත් මලට :::...
Subscribe to:
Posts (Atom)