😍
මාල හත දරා,
සුදු සේද ඔතා,
මා එන මග බලා හිඳ,
පතිකුලයට ගොඩ වැදුණ,
පළමු මොහොතේ,
පෙවූ මුල් කිරි උගුරේ පටන්,
තවමත්,
සෑම දිනකම,
නොවරදවාම,
පිපාසාවට,
වතුර කෝප්පය,
ළඟටම ගෙනවිත් දෙයි
"ඈ ..."
මාල හත දරා,
සුදු සේද ඔතා,
මා එන මග බලා හිඳ,
පතිකුලයට ගොඩ වැදුණ,
පළමු මොහොතේ,
පෙවූ මුල් කිරි උගුරේ පටන්,
තවමත්,
සෑම දිනකම,
නොවරදවාම,
පිපාසාවට,
වතුර කෝප්පය,
ළඟටම ගෙනවිත් දෙයි
"ඈ ..."
සිය එකම පුතු,
මේ සා සරළව,
කෙසේ උස්මහත් කලාදැයි නොදනිමි...
එළෙසම...
ඇයට දියණියක් වුණි නම්,
බෝනික්කියක් සේ,
සුපිරිසිදුවට,
ලස්සනට,
කාටත් ප්රිය,
සිල්වත් පින්වත් දියනියක් විලසට,
ලොවට දායාද කරනු ඇති...
භාග්යයකි,
ඇය මං විය 😍
දැන් ඔහුට වඩා,
නුඹේ අසළ රැඳෙන්නී මා,
නුඹේ දිවි තෙක් නුඹ රකින්නට,
බැඳී සිටිනෙමි 🙏
මේ සා සරළව,
කෙසේ උස්මහත් කලාදැයි නොදනිමි...
එළෙසම...
ඇයට දියණියක් වුණි නම්,
බෝනික්කියක් සේ,
සුපිරිසිදුවට,
ලස්සනට,
කාටත් ප්රිය,
සිල්වත් පින්වත් දියනියක් විලසට,
ලොවට දායාද කරනු ඇති...
භාග්යයකි,
ඇය මං විය 😍
දැන් ඔහුට වඩා,
නුඹේ අසළ රැඳෙන්නී මා,
නුඹේ දිවි තෙක් නුඹ රකින්නට,
බැඳී සිටිනෙමි 🙏
පාද වල මඩ තැවරෙන්න නොදෙන,
සමට අව්වෙන් පීඩාවක් නොවෙන්න දෙන,
එක පැයක් වත් බඩ හිස්ව නොතියන,
වටිනා දෑ සියල්ල මට පවරණ,
සුන්දර සිනාවකින් උදෑසන පිළිගෙන,
මුළු දවසම පින් වත් කරන,
ඇය සුර දූතියකි...
මට මගේ පෙර පින් සිහිකරවන... 💛
සමට අව්වෙන් පීඩාවක් නොවෙන්න දෙන,
එක පැයක් වත් බඩ හිස්ව නොතියන,
වටිනා දෑ සියල්ල මට පවරණ,
සුන්දර සිනාවකින් උදෑසන පිළිගෙන,
මුළු දවසම පින් වත් කරන,
ඇය සුර දූතියකි...
මට මගේ පෙර පින් සිහිකරවන... 💛