😂🙄😍😘 දවසක් දා...
.
මට ආසයි ඔයාගෙ Bed Sheet එක වෙන්න... ඔයා ආව ගමන් දුවගෙන ඇවිත්, 😘
සතුටෙන් ඇඟේ පෙරවෙන්න,
ඔයා සීතලෙන් ඉද්දි...
රස්නෙට ඇඟ වටේ එතෙන්න... 😍
පහුවදා උදේ පාන්දර ඔයා නැගිටලා,
මාව ඇඳ උඩ ඔහේ ගුලි කරලා දාලා,
වැඩට යන්න ලෑස්ති වෙද්දි, 😔
දුකීකී...න් ඔයා දිහා,
පිස්සෙක් වගේ... 😳🙄😷🤒🤕
පිස්සෙක් වගේ...........😟
බලා.....ගෙන ඉන්න.......... 😒
.
- අනේ 😳 කවදාවත් එහෙම දාලා යන්නෙ නෑ බබා... 😟😒
.
- මොකා ??? 🤭🤪🤔😂 කවුද මනුස්සයෝ වැඩට යනකොට Bed Sheet එක අරං යන්නෙ??? 😂😂😂