වතුර බිඳුවක් පවා හිරිකිත :/
පුපුරු ගහන හීතලේ ... චිරි චිරි වැස්සේ ... o.O වෙව්ල වෙව්ල, තනිපංගලමෙ, හාමතේ ... උඹ පාරට බැස්සම ... හිත කිව්වේ මට මෙච්චරයි ... "පලයන් අර අහිංසකයගෙ තනියට... ඒකා අසරණ නොකර" :( කඩි මුඩියෙ ලැහැස්ති වෙලා, කඩේකට ගිහින්, උඹෙ බඩ පිරෙන තුරු කවලා, Goods Shed එකේ මඩ වලවල් උඩින් පැන පැන :v උඹව බස් එකට ඇරලලා ගෙදර ආවම, හිත මට කිව්වේ මෙච්චරයි ... "උඹ ආදරෙයි නේද ඒ ඉලන්දාරියට ??? " :* |