Pages

Monday, May 13, 2019

🌼 අත්තම්මගෙ අඩවිය

ඇඟ පත සිහින්වට
ඉන්නට ඕනෙම නම් ......😍
යන්නට හොඳම නැති
පැත්තකි ඒක මචං ............😂
අවදිව හිටපු හැම
පැය භාගෙකම තුටිං ............😘
මොනවත් නොකා හිටි
මොහොතක් නොවුණි ඉතිං ...😂
.
...::: විලෝචනා :::...