

කාගෙවත් රූපයක් රසයක්, ධනයක්, සම්පතක්, තත්වයක්, නිලයක්, අයිතියක්, සබඳතාවයක්, සම්මතයෙන් පිට ලබාගන්න අත්විඳින්න යන ඔබට කවදා හරි ලැබෙන්නෙ ගුණාත්මක බවෙන් අඩු දේවල්.
අදම ඔබ හිතෙන් අහලා බලන්න ඔබට අවශ්ය දේ, ඔබ රස විඳින දේ ඔබට සම්මතයෙන් අයිතිද කියලා
සම්මත නම් ඔබ ගුණාත්මක දෙයට, සැපයට, වාසනාවට, පිනට, සත්යයට, උරුමක්කාරයෙක්
!!!


.
~ විලෝචනා ~