Time Of Life
සිතක සිතුවිලි ලොවට පවසනු වස් ...:::විලෝචනා:::...
Pages
Home
Wednesday, March 11, 2020
💛 සල් සුවඳ 😍
😍
වලව් වත්ත මායිම ළඟ,
මහා අටුව පහු කරගෙන,
විහාරගෙයි පාමුල පිපි,
සල් මල් යුගලක් නෙලාන... 🙏
නුඹ ඇවිදින් මට දුන්නම, 😍
පේ වී පිදුවෙමි තෙරුවණ,
ගෙදරම සල් සුවඳයි අද,
බොහෝම පින් මගෙ මැණිකට 🙏
Newer Posts
Older Posts
Home
Subscribe to:
Posts (Atom)