Pages

Tuesday, June 6, 2017

එකම දෙය


ඉපදුන දා සිට,
සියල්ල මා පිළිබඳව දත වුව...
නුඹ,
කිසි දින නොදත්,
දැන ගැනුමට වෙ‍ර නොගත්,
එකම දෙය...
නුඹ කෙරේ,
මා සතු,
සෙනෙහසයි...