Pages

Friday, May 29, 2015

...::: මයුර :::...


මයුර ...
අසා තිබුනෙමි...
පෙරක ...
නුඹ ...
අප දුටු විට ඉපිලෙන වග ...
අපට පෙනෙන්ට රඟන වග ....
.
කාලයාගේ ඇවෑමෙන් ...
උගත්තෙමි ...
අප,
නුඹ දැක ඉපිලෙන වග...........
.
එහෙත් ...
අදයි මට වැටහුණේ ,
උඹ,
අපිව නටවන වග .................
.
෴. විලෝචනා . ෴

(මෙය හුදෙක් මයුර රූ ගත් රුපියල් දහසේ නෝට්ටුව පිළිබඳවයි)