♥ ♥ ♥ :* :* :* ♥ ♥ ♥
රෝස පෙත්තක් උඩ දිලිසෙන පිනි බින්ඳුවක් වගේ ඔය හිනාවේ දිස්නෙට... ^_^ පැද්දි පැද්දි දිය මත යන ඔරුවක් වගේ ... කියවන ඔය තොල් සඟලට ... :v ගලා යන කඳුළු පිහින ඔය රෝස පැහැ ඇඟිලි තුඩු වලට... ^_^ චුට්ටක් මං වෙනස් කියලා දැනුණොත් රිදෙන ඔය අහිංසක හිතට ... o.O දින එකසිය තිහක් පුරා ... නුඹේ හැම සුන්දර මතකයටම ... :) හිතෙන හිතෙන දේ ලියැවුණා හිතේ කිළිටක් නැතුවම ... :( දඟර පන්දුව නුඹ සිල් ගත්තම , මුළු සැනකෙලියම පරමාණු බෝම්බෙකට මූණ දුන්නා වගේ :O සුන්නද්දූලි වෙලා ගිහින් , මුළු මූණු පොතම පාළු වෙලා ... :/ මාර්ගගත ජාල සියල්ල බිඳී ගිහින්, කඩන් වැටෙනවා මගේ හිත ... 9/11 ප්‍රහාරයට ලක් වුණා වගේ ... :O ගල් හිත දිය කරන්න බෑ නුඹට වත් ගල් කලවුන්ටවත් ... :( ගල් කලේ නුඹ නෙවේ ... කලවුන්ටවත් නෑ වගක්, >:( ඉතින් මේ ඇයි නුඹ ??? මට නොපෙන්වන කඳුළු පිහගෙන... :/ යන්න මටත් හොයාගන්න බැරි දුරට... දැන් ඇති ...ඇති හොඳටම ... : ( මං ගැන වද වුණා ... නුඹටත් ඇති ජීවිතයක්...ලස්සන කෙලිලොල් ජීවිතයක්... ♥ නුඹ හොඳින් ඉනු දැකීම විනා ... තවත් පැතුමක් තුන් හිතකවත් නෑ මට ... මගේ පුංචි ♥ මත්මල ♥ .............. :* ♥ ♥ ♥ :* :* :* ♥ ♥ ♥ |
Saturday, September 13, 2014
...::: මගේ පුංචි ♥ මත්මල ♥ :::...
Subscribe to:
Posts (Atom)