මටත් හිමි නැති පවුරෙ නොනිමිව
නුඹෙ නමට කවි කෙරෙව්වා ... o.O
මෙයින් මතු නුඹෙ නමට කවි නැතී වේද
නුඹ අද අහනවා ... :/
හිත හැදෙන්නට ගී අසන විට
මට වඩා උෟ අඬනවා ... :v
අඬ අඬා අපි ඉන්නෙ කොහොමද
ලෝකෙ තරඟෙට දුවනවා ... :D
.
෴ ලෝචි ෴
නුඹෙ නමට කවි කෙරෙව්වා ... o.O
මෙයින් මතු නුඹෙ නමට කවි නැතී වේද
නුඹ අද අහනවා ... :/
හිත හැදෙන්නට ගී අසන විට
මට වඩා උෟ අඬනවා ... :v
අඬ අඬා අපි ඉන්නෙ කොහොමද
ලෝකෙ තරඟෙට දුවනවා ... :D
.
෴ ලෝචි ෴