😘 එයාව ඉස්සෙල්ලම දැක්කම හිතුණෙ 🙄😳
එකසිය ගාණට බඩගිණි වෙලා කුස්සියට යන වෙලාවට... 😳
අම්මි අපෙ කුඹුරු වල අලුත්ම සුදු හාලෙන් උණුවට බතක් උයලා... 😍
මං ආසම එළවලු දෙකක් උයලා තිබ්බා වගේ හැඟීමක්... 😂🔫