Time Of Life
සිතක සිතුවිලි ලොවට පවසනු වස් ...:::විලෝචනා:::...
Pages
Home
Monday, May 11, 2015
...::: අග මුලක් නැති කවිය :::...
සියක් බඹරුන්...... රඟන රැඟුමන්...............බලා කම්පිත සිත දැවේ
සියැස් බර කර ........බලන්නට නිල් නයන තව ලොව හිඟ නොවේ
එසෙත් සිය වර සිතා විමසා ..........නුඹම නොවැ පෙර වෙන් වුවේ
අග මුලක් නැති කවියෙ මුලසුන ....නම් කොහෙත් මට පල නොවේ
Newer Posts
Older Posts
Home
Subscribe to:
Posts (Atom)