හොයනවා හොයනවා ...
උදේ ඉඳන් රෑ වෙනකල් ...
රෑ ඉඳන් උදේ වෙනකල් ...
හැබැහිනුත් හීනෙනුත් ...
ජීවත් වෙන්න...
මගේම කියන ...
එකම එක ...
අරමුණක් ...
උදේ ඉඳන් රෑ වෙනකල් ...
රෑ ඉඳන් උදේ වෙනකල් ...
හැබැහිනුත් හීනෙනුත් ...
ජීවත් වෙන්න...
මගේම කියන ...
එකම එක ...
අරමුණක් ...