Time Of Life
සිතක සිතුවිලි ලොවට පවසනු වස් ...:::විලෝචනා:::...
Pages
Home
Wednesday, December 2, 2020
පිනක්ම වෙමි !
සඳක් නොවෙමි හිරු හමුවේ බැසයන්න
මලක් නොවෙමි වරුගණනින් මියැදෙන්න
දොලක් නොවෙමි ඉඩෝරයට නොපෙනෙන්න
පිනක්ම වෙමි පන්න පන්න පලදෙන්න
.
~ විලෝචනා~
Newer Posts
Older Posts
Home
Subscribe to:
Posts (Atom)