❤️
මං ආසයි 😍
උඹෙ මෝටර් බයිසිකලේ වෙන්න... 🏍️
උඹ යන යන හැම තැනම 🤗
උඹ එක්ක පරිස්සමට ගිහිං එන්න... 😚
උඹත් එක්ක අව්වට කර වෙවී...
වැස්සට තෙමෙන්න... ☔
උඹට ඕන ඕන තැන් වලට,
වාහන අස්සෙන් රිංගලා ගිහින්,
පරක්කු වෙලාවට,
බ්ලොක් එකට පගාව දීලා...
නයිට්රස් ගහගෙන 🤩
වෙලාවට උඹව ඇරලවලා එන්න...
එහෙව් මං එක්ක යන එක... 🙄
මදි කමක් කියලා හිතෙද්දි 😩
උඹ අර රෝද හතර දිහා
මනමාල බැල්මක් දාලා... 🤬
සුක්කානම අතට ගන්නකොටම... 😠
රෝද කැරකි කැරකි, 😵
පස් විසි කර කර 🤒
හෝන් ගහ ගහ,
රේස් වෙවී අඬන්න... 😭
ආයෙ උඹ 🧐
"අනෝ... මගෙ බයික්කලේ " කියලා... 😏
මාව හොයාගෙන 😨
බ්ලොක් එක දවසට 🤥
ඉක්මණින් යන්න හිතං එන දවසට...
හැච හැච හැච හැච 🤧
ඩුම්Zzzzzz ගගා හිනා වෙවී 🤯
ස්ටාර්ට් වෙන්නෙම නැතුව... 👻
දවසම මස්තබාල්දු කරන්න 😂😜
.
© විලෝචනා
මං ආසයි 😍
උඹෙ මෝටර් බයිසිකලේ වෙන්න... 🏍️
උඹ යන යන හැම තැනම 🤗
උඹ එක්ක පරිස්සමට ගිහිං එන්න... 😚
උඹත් එක්ක අව්වට කර වෙවී...
වැස්සට තෙමෙන්න... ☔
උඹට ඕන ඕන තැන් වලට,
වාහන අස්සෙන් රිංගලා ගිහින්,
පරක්කු වෙලාවට,
බ්ලොක් එකට පගාව දීලා...
නයිට්රස් ගහගෙන 🤩
වෙලාවට උඹව ඇරලවලා එන්න...
එහෙව් මං එක්ක යන එක... 🙄
මදි කමක් කියලා හිතෙද්දි 😩
උඹ අර රෝද හතර දිහා
මනමාල බැල්මක් දාලා... 🤬
සුක්කානම අතට ගන්නකොටම... 😠
රෝද කැරකි කැරකි, 😵
පස් විසි කර කර 🤒
හෝන් ගහ ගහ,
රේස් වෙවී අඬන්න... 😭
ආයෙ උඹ 🧐
"අනෝ... මගෙ බයික්කලේ " කියලා... 😏
මාව හොයාගෙන 😨
බ්ලොක් එක දවසට 🤥
ඉක්මණින් යන්න හිතං එන දවසට...
හැච හැච හැච හැච 🤧
ඩුම්Zzzzzz ගගා හිනා වෙවී 🤯
ස්ටාර්ට් වෙන්නෙම නැතුව... 👻
දවසම මස්තබාල්දු කරන්න 😂😜
.
© විලෝචනා