Pages

Tuesday, October 1, 2024

AKD ( Not political )

 


දේශපාලන ඇසකින් නෙවේ... 

සාමාන්‍ය මිනිසෙකු ලෙස බැලුවම 😁 

අනේ නුඹ සිරියාවයි ලස්සනයි හරිම

ජනාධිපති වුණායින් කවි ලිව්වට හැමෝම 😁

මං නම් වශී වූනේ ඊටත් කලින්ම 😁

ඡන්දෙ වෙනයි මේක වෙනයි එකෙන්ම 🤣

දැන් නම් ලස්සනයි කලින්ටත් වැඩියෙම 😌

හිතේ උන්න Crush එක ජනාධිපති වුණාම 😁

ආර්‍යාවට වගේ දැනෙනවා සතුටක් කුරිරුම 

බිම හිටිය නුඹ අරලිය අත්තක වැජඹුනාම 

අහසෙ පොළවෙ වගේ පරතරේ වැඩි වුණා තමා බොහොම 😑

ඒත් මොකෝ දැන් අනුරටනෙ රටම 😍

මාත් මේ රටේ නිසා මාත් ඉතිං අනුරටම 😁