Pages

Sunday, May 6, 2018

...::: බත් කටක් :::...

😒
හැකි වෙයිද දැන් එන්ට
දුම්රියෙන් කඳුරටට
බඩගින්නෙ ඉන්න මට
බත් කටක් කවන්නට