සිතක සිතුවිලි ලොවට පවසනු වස් ...:::විලෝචනා:::...
💛 ඔබට... 😊
ආදරය අවශ්ය නම් 👉 ආදරය දෙන්නසත්ය අවශ්ය නම් 👉 සත්යවාදී වන්නගෞරවය අවශ්ය නම් 👉 ගෞරව කරන්න
ඔබ භාහිරයට දෙන දේ හි ස්වභාවය අනුවයි ඔබට නැවත ලැබෙන්නෙ. ඔබ, ඔබට යමක් ලැබෙනවාට කැමති කොයි ආකාරයට ද ,
මුලින් ම
ඔබ
එහි
පි ළි ඹි බු ව
වන්න 💛😊