Pages

Tuesday, September 25, 2018

...::: ඇය :::...

'❤
පැන අප මැද්දටම,
වාඩි වී ඇය නුඹෙ ඇලීගෙන,
අසන අසනා පැනයට,
අනේ පිළිතුරු බඳින ලස්සන... 🤗
.
හුරතල් දෙබසකට,
සවන් දෙන මට පේන සෙනෙහස,
ආදරෙන් රස වින්ඳට,
ඉරිසියා නැත්තෙමත් නෑ මට... 🤭
.
යන්න පෙර මොහොතට,
දැක ඇ නළලත තැබුව හාදුව,
සිතුණානෙ මසිතට,
අනේ මට නැද්දැයි අසන්නට... 😂'


පැන අප මැද්දටම,
වාඩි වී ඇය නුඹෙ ඇලීගෙන,
අසන අසනා පැනයට,
අනේ පිළිතුරු බඳින ලස්සන... 🤗
.
හුරතල් දෙබසකට,
සවන් දෙන මට පේන සෙනෙහස,
ආදරෙන් රස වින්ඳට,
ඉරිසියා නැත්තෙමත් නෑ මට... 🤭
.
යන්න පෙර මොහොතට,
දැක ඇ නළලත තැබුව හාදුව,
සිතුණානෙ මසිතට,
අනේ මට නැද්දැයි අසන්නට... 😂