Pages

Saturday, April 25, 2015

...::: Timeline ඛේදවාචකය :::...

ක්‍රිකට් මැච් තියෙනකොට,
සංගාටත් ආදරෙයි...
ශ්‍රියා මෙහෙ එන විටදි,
ශ්‍රියාටත් ආදරෙයි...

පටි රොල් ලොල් හතයි ,
පේමන්ට් එකේ අයයි...
නුඹෙ කාල තීරුවේ,
පොස්ට් හරි ලස්සනයි ...
.
මගෙ නමට කිසිත් නැති,
නුඹෙ කාල තීරුවට ...
මේ තීරුවේ නිතර,
කවි ලියවුණා ඉතිං...

මහමෙරක් ලෙස නොසැලි,
නුඹෙ කාල තීරුවෙන් ...
සොයන්නට නොහැකි විය ,
මගෙ නමට කිසි යමක් ...
.
ලෝචි ෆීලීන් ඩවුන් මෝර් දෑන් එවර් ...